පෞද්ගලික වෛද්‍යවිද්‍යාල 04කට අනුමැතිය..!

October 5, 2023 at 7:10 pm | by emanisa.lk

පෞද්ගලික වෛද්‍යවිද්‍යාල හතරක් ඇති කිරීම සඳහා අනුමැතිය ලබා දුන් බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කළ යුත්තේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් බැහැර බවත් පැවසූ ඔහු ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවත් ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේ දී විමසන ලද පැනයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *