මේ අවස්ථාවේ විදුලි බිල යළි ඉහළ නැංවීම අසාධාරණ බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මේ වන විට දැඩි ජීවන බර නිසා තමන්ට පවා විදුලි බිල ගෙවා දැමීම විශාල ප්රශ්නයක් බවයි.
එහෙයින් ඒ සඳහා ආධාර කරන ලෙස ද මෛත්රීපාල සිරිසේන ඉල්ලා සිටියි.