අපේ රට ලිබියාවක් වීම වැළැක්කුවේ ජනපති රනිල්…! – කනක හේරත්…

September 17, 2023 at 5:13 pm | by emanisa.lk

විපක්ෂයේ බලාපොරොත්තුව වර්තමාන ආණ්ඩුව බිඳ දැමීම බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි.

එහෙත් රට ලිබියාවක් වීම වැළැක්වූ නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ජන හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *