යාපනය තරුණ බෞද්ධ සංගමය පිහිටුවයි…! අරුණ් සිද්ධාර්ථන් සභාපති ධූරයට…!

August 21, 2023 at 8:15 am | by emanisa.lk

යාපනය තරුණ බෞද්ධ සංගමය වසර 100කට පසු නැවත ආරම්භ කර තිබේ.

කොළඹ තරුණ බෞද්ධ සංගමයට අනුබද්ධිත යාපනය තරුණ බෞද්ධ සංගමයේ සභාපති ධූරයට පත්ව ඇත්තේ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුණ් සිද්ධාර්ථන්ය.

උතුරේ බෞද්ධ උරුමය රැකීම සඳහා උතුරින් ම පිරිසක් නිර්මාණය කළ යුතු බවත් යාපනය තරුණ බෞද්ධ සංගමය ඒ සඳහා විශාල ශක්තියක් වනු ඇති බවත් නෙල්ලිගල විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමි සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *