උඩවළවේ ජලාශය හින්ඳවන්නේ නිදන් හාරන්න..!

August 7, 2023 at 1:01 pm | by emanisa.lk

උඩවළව ජලාශය සිඳී ගොස් ඇති පසුබිමක සමනල වැවෙන් ඊට ජලය නිදහස් නොකරන්නේ ඇයිද යන්න ගැටලුවක් යැයි සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

නුදුරේ දීම වැව පතුලේ ඇති නිදන් හෑරීම ආරම්භ කරනු ඇතැයි බියක් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

ජලය සිඳී ගිය උඩවළව ජලාශය නිරීක්ෂණය සඳහා ඊයේ (06) පැමිණි අවස්ථාවේ සජබ මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *