නොසිතූ වේගයෙන් උද්ධමනය තනි ඉලක්කම බසී…!

July 31, 2023 at 5:14 pm | by emanisa.lk

ජුලි මස මෙරට උද්ධමනය 6.3% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා අනුව ජුනි මාසයේ දී මෙරට උද්ධමනය 12%ක් විය.

ජුනි මාසයේ දී 4.1%ක්ව පැවති ආහාර උද්ධමනය ජුලි මාසයේ දී -1.4% දක්වා අඩු වී තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *