තවත් අධිවේගී මාර්ගයක් ජනතා අයිතියට…!

July 10, 2023 at 8:55 am | by emanisa.lk

ලබන වසරේ සැප්තැම්බර් අගවන විට කුලුනු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තුවන බව මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 70ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවය.

වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *