උද්ධමනය තනි ඉලක්කමට බසී…!

July 6, 2023 at 7:19 pm | by emanisa.lk

2023 ජුනි වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඊට චීන මහ බැංකුවේ ඩොලර් බිලියන 1.4ක විනිමය හුවමාරු පහසුකමක් ද ඇතුළත් ය.

එසේ ම පසුගිය මාස 06ක කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 19%කින් අධිප්‍රමාණ වී ඇතැයි ද මහ බැංකුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකු පුරෝකථනය කරන්නේ, ජුලි මස උද්ධමනය 07%ක මට්ටමකට පහත වැටෙනු ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *