ආනයනික බිත්තරයකට රුපියලක බදු පනවන අතර දේශීය බිත්තරයකට රුපියල් 6ක බදු පනවන බවට සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය චෝදනා කරයි.
15% වැට් බද්ද අහෝසි කළහොත් පාරිභෝගිකයින්ට උපරිම සහන ලබා දිය හැකි බවයි, සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ.
දේශීය කුකුළු මස් කිලෝවකට රුපියල් 240ක් පමණ බදු අයකරන බව ද සමස්ත ලංකා කුකුලු ව්‍යාපාරිකයින්ගේ සංගමය පෙන්වා දෙයි.