මේ රට ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස බව සජබ පාර්ලිමේන්තු මන්ත්රීනී චන්ද්‍රාණි බණ්ඩාර පවසයි.
රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ හොරු රැල සමග එකතු වී කරන කටයුතු සාර්ථක නොවන බවයි, ඇය අවධාරණය කළේ.
රනිල් වික්‍රමසිංහගේ කුඩේ යටට රිංගාගෙන සිටින පොහොට්ටුවේ අය නැවතත් ආණ්ඩුවක් පිහිටුවිය හැකි යැයි සිතන බව ද චන්ද්‍රාණි බණ්ඩාර පෙන්වා දෙයි.