ගෑස් මිල රු. 400කින් පහළට…!

June 3, 2023 at 9:20 am | by emanisa.lk

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරයි.

මේ වන විට වෙළෙඳපොළේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,638කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *