බුදුන්ට ගරහන මෝඩාභිමානී කල්ලිය පිටුපස පාඨලී..! මංජු නිශ්ශංක බේර ගන්න ගෝලයින්ගෙන් බලපෑම්..!

June 2, 2023 at 11:21 am | by emanisa.lk

හිටපු හමුදා නිලධාරියෙකු මෙන් ම මාධ්‍යවේදීයෙකු වන කීර්ති රත්නායක සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි.

සකබෝනා කල්ලිය පි‍ටුපස්සේ පාටලී ඉන්නවා

පාටලී මෙදා ගහන්නේ අමුත් ගේම් එකක්. ඒක ‘our brand is crisis’ එකට ටිකක් ඇඩ්වාන්ස් . ඒක ‘red mercury’ප්‍රෝඩාව වගේ එකක්

මේක වෙන්නෙ මෙහෙමයි, මුලින් බෞද්ධාගමට එරෙහි බිල්ලෙක් නිර්මානය කරනව. ඔන්න එතකොට වෙන්ඩ ජාතික නායකයෝ බෞද්ධාගම බේරා ගැනීමට පෝලීමේ එනවා.

නමුත් පාඨලී සූක්ෂම ඇම්බුෂ් එකක් දාලා තියෙනවා. ඉදිරියට එන අයට ස්නයිපර් ශොට් එක දෙනවා.

වෙනත් වචනවලින් කීවොත් අර්බුදය පි‍ටුපස්සේ ඉන්නෙ අරූ තමයි, මූ තමයි කියලා ලේබල කරනව. (අද නාමල්ලට දිලිත්ලට හීන් නූලෙන් ශොට් එක දෙන්නෙ පාටලීගේ සෙට් එක)

බුද්ධාගම බේරා ගන්ඩ දුවගෙන ආපු වෙන්ඩ ජාතික නායකයො චොර වෙනවා. නමුත් ඒ වෙනකොට කෘතිමව හදපු අර්බුදය ඇත්තටම පැලවෙනව. අන්න එතකොට පාට ලී එනව සීන් එකට.

මේක ඔප්පු වුනේ ඊයේ වුණ සිදුවීමකින්. මංජු ඇතුළට දාන්ඩ එපා කියලා පාටලීගේ ගෝලයෝ බලපෑම් කරලා තියෙනවා. ධනුෂ්ක කියන්නේ රනිල් ළඟ ප්ලාන්ට් කරපු කාල බෝමබයක්. නිරෝෂා ජලනි ගාව ප්ලාන්ට් කළා. අරගලය ඇතුලේ ජුන්ඩයියා ප්ලාන්ට් කළා. තව ඔය විදියට ප්ලාන්ට් කරපු බර ගානක් ඉන්නවා

මේක බලලා ඇල්වතුරත් නිවා බොන උපාසකලා සෙට් එක රෙද්ද උස්සන් එන්න එපා. එහෙම වුණොත් මේ කථා දෙකෙන් එකක් ටෙලිකාස්ට් කරනවා.

1. උදේ පාන්දර ජොගින් යනව කියලා ගිහිල්ලා නදීසා බලන එක – අනුග්‍රහය කුරුණෑගල 48 සේනාංකය

2. තිලිනි ප්‍රියමාලි එක්ක කැලෑවල කෑම්පින් ගියපු හැටි – අනුග්‍රහය තිලිනිගේ හිටපු හස්බන් කෙනෙක්

කීර්ති රත්නායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *