ගෝඨා පැන්නුවා වගේ IMF එකත් පළවා හැරිය යුතුයි..! – වසන්ත මුදලිගේ.

March 30, 2023 at 10:11 pm | by emanisa.lk

රට බංකොලොත්භාවයට පත්වූයේ දිගින් දිගට ම ණය ගැනීමෙන් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

එසේ නම් එම ගැටලු විසඳීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණයක් ගැනීමෙන් හැකි දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළවා හැරි ආකාරයට ම රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පළවා හැරිය යුතු බවයි, වසන්ත මුදලිගේ අවධාරණය කළේ.⁣

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *