වර්ජන කඩාකප්පල් කරන්න ඉඩ දෙන්නෑ…! වරාය විදුලි බල පුහුණුව හමුදාවට දෙන්නෑ…! – නිහාල් වීරරත්න…

March 25, 2023 at 9:24 am | by emanisa.lk

බාහිර පුද්ගලයින්ට සිය ආයතන තුළ පුහුණුව ලබා දීමට මින් ඉදිරියට අවස්ථාව ලබා නොදෙන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පවසයි.

“පසුගිය කාලයේ අපි දැක්කා.විශේෂයෙන් වරාය අධිකාරියට, විදුලිබල මණ්ඩලයට මිල්ටරීකරණය හඳුන්වා දෙන්න රජය උත්සාහ ගත්තා.

එහිදී අපේ ආයතනවලට පැමිණිලා අපේ වැඩකටයුතු සම්බන්ධයෙන් ඔවුන් පුහුණුවීමක් ලබන්න උත්සාහයක යෙදුණා.

හැබැයි අද අපි ඒකමතිකව තීරණය කළා මින් ඉදිරියට බාහිර පුද්ගලයින්ට අපේ ආයතන තුළ පුහුණුවීම් කටයුතු කරන්න අපි ලබා නොදෙන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *