වර්ජනය මැද ලංකා බැංකුවේ‍ 340ක්….මහජන බැංකුවේ 272ක් වැඩ…!

March 15, 2023 at 3:55 pm | by emanisa.lk

වෘත්තීය සමිති කිහිපයක් දියත් කළ වැඩවර්ජනය නොතකා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා ශාඛා 265ක් අද සිය බැංකු කටයුතු කළ බව එහි සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා පවසයි.

මහජන බැංකුවේ ශාඛා 340 අතරින් ශාඛා 272ක් අද දින සිය බැංකු කටයුතු ක්‍රියාත්මක කළ බව සාමාන්‍යාධිකාරී ක්ලිව් ෆොන්සේකා සඳහන් කරයි.

කෙසේ වුව ද ඇතැම් මහජන බැංකු සහ ලංකා බැංකු ශාඛා අද දින වසා තිබෙනු දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *