නීති විද්‍යාල සිසුන්ට නැවතත් ස්වභාෂාවෙන් විභාග…!

March 8, 2023 at 8:59 am | by emanisa.lk

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ට ස්ව භාෂාවෙන් (සිංහල- දෙමළ) විභාග සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් බත්තරමුල්ල පොල්දුව මං සන්ධියේ අද උද්ඝෝෂණයක නිරතවූහ.

එම උද්ඝෝෂණය අතර තුර එහි ගිය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සතියක් තුළ එම සිසුන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබා දෙන බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *