13ට එරෙහි භික්ෂූන් වහා අත්අඩංගුවට ගනු…! – අරගලකරුවෝ…

February 9, 2023 at 1:02 pm | by emanisa.lk

13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වීම රටේ ව්‍යවස්ථාවට එරෙහිව වීමක් බව සර්ව පාක්ෂික අරගලකරුවෝ පවසති.

ඊට එරෙහිව විරෝධතා කළ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත යුතු බවත් නිවේදනයක් නිතුක් කරමින් ඔවුහු පෙන්වා දෙති.

ඊයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව පැවැති විරෝධතාව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අරගලකරුවෝ මේ බව ප්‍රකාශ කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *