කැම්පස් එකේ බෞද්ධ සංගමේ සභාපති මං…! ඒවා ආවට ගියාට ලැබෙන තනතුරු නෙමෙයි…! – අනුර…

January 11, 2023 at 6:57 pm | by emanisa.lk

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් කාලයේ එහි බෞද්ධ සංගමයේ සභාපති ධූරය හෙබවූයේ තමා බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

විශ්වවිද්‍යාලයක අදාළ තනතුරු කිසිවෙකුට නිකන් නොලැබෙන බවයි, අනුර දිසානායක ප්‍රකාශ කළේ.

තමා බෞද්ධයෙකු බව හඬ ගා කීමේ අවශ්‍යතාවක් නැති බවත් බෞද්ධයෙකු රැකිය යුතු මූලික සිල්පද ආරක්ෂා කරගනිමින් එය පැවැත්මෙන් තහවුරු කර ඇති බවත් අනුර දිසානායක අවධාරණය කළේය.

හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් ජවිපෙ නායකයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *