ගෝඨාභය යළි ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලූ කතාව බොරුවක්…! – ලේකම් සූගීෂ්වර බණ්ඩාර

January 3, 2023 at 2:58 pm | by emanisa.lk

තමන් දැනුම්වත්ව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත ඇමරිකානු පුරවැසිභාවය අයඳුම්කර නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසයි.

තමා ද ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ උදවිය සමග ඩුබායි වෙත පැමිණ සිටින බවත් ජන. 6 හෝ 7 වන දින විට නැවත දිවයින බලා පැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.

මාධ්‍ය වාර්තාවල පළවන අන්දමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් අමෙරිකානු පුරවැසිභාවය සඳහා අයැදුම් කර නොමැති බව ද සුගීෂ්වර වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *