ගෝඨාභයට ඇමරිකාවට වීසා නෑ…! රටින් ගියේ ඩුබායි නිවාඩුවකට…!

December 27, 2022 at 8:09 am | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවට ගිය බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව තහවුරු වී තිබේ.

පසුගියදා ලංකාවට පැමිණි ඔහුගේ පුතු සහ ලේලිය සමග නිවාඩුවක් සඳහා පිටත්ව ගොස් ඇත්තේ ඩුබායි වෙතය.

ගෝඨාභය රාජපක්ෂට ඇමරිකාවට ඇතුළු වීමට වීසා ලබා දී නොමැති බව ද වාර්තා වෙයි.

ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය හිමිව තිබූ ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයට මුහුණ දීමට එය ඉවත් කර ගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *