බිරිඳත් SFට සර් කියල ගරු කරන්න ඕන…! උපන් දින කේක් එකක සර් කියල දැක්කමයි..! – ඕෂල හේරත්..

December 26, 2022 at 11:37 am | by emanisa.lk

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට උපන් දිනය වෙනුවෙන් සිය බිරිඳ තැනූ කේක් ගෙඩියේ ඔහුගේ නම අගට සර් යනුවෙන් සඳහන් කර ඇතැයි ඕෂල හේරත් පවසයි.

අවුරුදු 30-40ක් එකට ජීවත් වූ බිරිඳ ද ඔහුට සර් කිව යුතු නම් සරත් ෆොන්සේකාගේ මනස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධ කර ගත හැකි බවයි, ඕෂල හේරත් පවසන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *