රට ප්‍රකෘතිමත් කළ හැකි එක ම බලවේගය සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
අද වන විට මුළු රට ම විකෘති වී බංකොලොත් වී ඇති බව පැවසූ ඔහු මෙම තත්ත්වයෙන් මුදාගෙන ප්‍රකෘතිමත් කර රට බේරාගත හැක්කේ තමනට බව ද කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.