පඬුවස්නුවර සමූප ඡන්ද ජය ශ්‍රීලනිපයට…! සජබෙ ජවිපෙ කරට කර..! පොහොට්ටුව සේදෙයි…!

December 18, 2022 at 12:44 pm | by emanisa.lk

පඩුවස්නුවර විවිධ සේවා සමුපකාර සමිතියට නිලධාරීන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂවල සහයෝගය ලද කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.

ඔවුන් විසින් එහි ආසන 44ක් ජයග්‍රහණය කර ඇත. සමගි ජන බලවේගය සහාය දුන් කණ්ඩායම විසින් ආසන 29ක් සහ ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් කණ්ඩායම ආසන 28ක් ජයග්‍රහණය කර තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන් කණ්ඩායම ජයගෙන ඇත්තේ සභික ධුර දෙකක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *