ජනාධිපතිතුමාගේ තෛලෝක විජයපත්‍ර වැඩපිළිවෙළ ඉතා ම වැදගත්…! – රාජිත…

November 19, 2022 at 7:56 pm | by emanisa.lk

ජනාධිපතිතුමා සිය අයවැය යෝජනාවලිය මගින් ඉදිරිපත් කළ තෛලෝක විජයපත්‍ර වැඩසටහන ඉතා ම වැදගත් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

කැනඩාව ඇමරිකාව වැනි රටවල ඖෂධ නිෂ්පාදනය සඳහා බහුල ලෙස කංසා භාවිත කරන බවයි, හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

මේ රටේ පැවැති කංසා සංස්කෘතිය විනාශ කළේ සුද්දන් බවත් කංසා තහනම් කර දුම්කොළ ප්‍රචාරය කළේ ඔවුන් බවත් රාජිත සේනාරත්න සඳහන් කරයි.

අද (19) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *