අයවැයෙන් කෝටි 4300ක ජනතා සහන දීම වැරදියි…! – හඳුන්නෙත්ති…

November 18, 2022 at 8:01 pm | by emanisa.lk

අයවැය ඇත්තේ අහසේ බවත් මහ පොළොවේ සිටින මිනිසුන්ට හිමි බදු බර පමණක් බවත් සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මෙවර අයවැයෙන් සංකේතවත් වන්නේ 74 වසරක ශාපය බව ද ඔහු ප්‍රකාශ කරයි.

මෙවර රට මෙතරම් වැටී ඇති අවස්ථාවෙත් ජනතාවට සමෘද්ධිය, වැඩිහිටි දීමනාව, වකුගඩු රෝග දීමනාව ආදී ලෙස බෙදන්නට කෝටි 4300ක් වෙන් කර ඇති බවත්

තවත් මාස 4කින් මැතිවරණයක් එන බව එමගින් ලබා දෙන පණිවිඩය බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *