අපට වඩා රාජ්‍ය සේවකයෝ දූෂිතයි…! – වෙල්ගම…

November 6, 2022 at 3:16 pm | by emanisa.lk

මේ රටේ කොමිස් ගැසීම ඉතිහාසය දක්වා ඇදී යන බවත් ජේ.ආර්. යුගයේ එය 3%ක මට්ටමේ පැවැති බවත් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.

කෙසේ වුව ද එය පසුව 50% දක්වා ඉහළ ගිය බවත් නොරෙච්චෝලේ බලාගාරය එවැනි කොමිස් කුට්ටි ගණනින් ගැසූ ආයතනයක් බවත් පවසන වෙල්ගම, තමා ඇතුළු සෑම කැබිනට් ඇමැතිවරයෙකු ම කොමිස් නොගත්තේ යැයි පැවසිය නොහැකි බව ද අනාවරණය කරයි.

දේශපාලකයින් දූෂිත බවත් රාජ්‍ය සේවකයින් ඊට වඩා දූෂිත බවත් සියලු කොමිස්වලින් කොටසක් රාජ්‍ය නිලධාරීන් අතර බෙදී යන බවත් හෙතෙම කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස