කොළඹට සෙනග ගේන්නේ රාජද්‍රෝහීන්…! ප්‍රජාතන්ත්‍රවාදේ කියා වල්බූරු නිදහස් දිය යුතු නෑ..! – වජිර…

November 1, 2022 at 8:03 pm | by emanisa.lk

ඇතැම් පිරිස් කොළඹට නැවත ජනතාව කැඳවීමට සූදානමින් සිටින බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

වජිර අබේවර්ධන පවසන්නේ මොවුන් රාජද්‍රෝහීන් ලෙස නම් කළ යුතු බවය.

අරගල කළා ම ලැබෙන්නේ කුමක් දැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බවයි, හිටපු ඇමැතිවරයා සඳහන් කළේ.

ප්‍රජාතන්ත්‍රවාදය කියා වල්බූරු නිදහසක් සඳහා ඉඩදිය යුතු නැති බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *