ජනතා විමුක්ති පෙරමුණ තවමත් 88-89 කාලයේ මෙන් ප්රචණ්ඩත්වය අනුව කටයුතු කරන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
ජවිපෙ වෙනස් වී ඇතැයි සිතුව ද මැයි 09 වෙනිදා ඔවුන් හැසිරුණේ 88-89 කාලයේ මෙන් බවයි, නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.
ජවිපෙ පොලු මුගුරු කඩු කිනිසි ආයුධ බිම දමා රට ගොඩනැඟීමට එකතු වනු ඇතැයි සිතුව ද මෙතෙක් එවැන්නක් දක්නට නැතැයි ද හෙතෙම සඳහන් කළේය.