ප්‍රචණ්ඩ ක්‍රියාවලට ජවිපෙ කිසිම සම්බන්ධයක් නෑ…! අපේ ප්‍රජාතන්ත්‍රවාදී කීර්ති නාමය නැති කරගන්න අපි මෝඩ නෑ..! – විජිත හේරත්…

May 20, 2022 at 8:39 pm | by emanisa.lk

රටේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන දේශපාලන වාසිය කුමක් දැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ප්‍රශ්න කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ වැඩ කිරීම නිසා තම පක්ෂයට විශාල ජනතා ප්‍රසාදයක් ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එම ජනතා ප්‍රසාදය නැති කර ගැනීමට මෝඩ දේශපාලන තීන්දු නොගන්නා බවත් එහෙයින් තම පක්ෂයට අභූත චෝදනා නොනඟන ලෙසත් විජිත හේරත් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *