විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක එක අයගේ වුවමනාවට සකස් කෙරුණු එකක්බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
මෙදාපාර නැටුවෙත් කරුණු එහාට මෙහාට දාලා හැමදාම නටන විගඩම බව පැවසූ මන්ත්‍රීවරයා ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට තනතුරු දැරීම වළක්වන වගන්තියට ඉතා කැමැත්තෙන් ඡන්දය ප්‍රකාශ කළ බව ද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කළ විමසුමකදීය.