21 වන ව්‍යවස්ථා සංශෝධනය තමන් අපේක්ෂා කළ සංශෝධනය නොවන බව නිදහස ජාතික සභාවේ ඩිලාන් පෙරේරා පවසයි.
ඔහු සඳහන් කළේ, එය නංගි පෙන්වා අක්කා ගැනීමක් බව ය.
කෙසේ වුව ද මේ අවස්ථාවේ අක්කා ලබා ගන්නා බවත් ඒ ඉදිරියේ දී නංගි ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව බව ද ඩිලාන් පෙරේරා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.