අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඝාතනය කරන බවට තර්ජනය කරමින් නිර්නාමික ලිපියක් වැදි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට එවා තිබේ.
ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේට එරෙහිව ක්‍රියාත්මක දඬුවම සම්බන්ධයෙන් යළිත් වරක් සිතා බලන ලෙස මෙයට පෙර වැදි නායකයා මාධ්‍ය ඔස්සේ ඉල්ලා සිටියේය.
වන්නිලඇත්තන්ට පසුගිය 4 වනදා එම ලිපිය ලැබී තිබේ.
එම ලිපිය වසන්තගේ සහෝදරයා ඊයේ (08) මාධ්‍යයට අනාවරණ කළේය.