ලිට්‍රෝ ගෑස් මිල යළි පහළට…!

October 3, 2022 at 3:01 pm | by emanisa.lk

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මේ මස 5 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට නැවත අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ගෑස් මිල සූත්‍රයට අනුව ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩු වීම ඇතුළු සෙසු පිරිවැය අනුව මෙම අඩු කිරීම ක්‍රියාත්මක වන බව ද සභාපතිවරයා වැඩි දුරටත් කීය.

පසුගිය මස ද ලිට්‍රෝ ගෑස් මිල රු. 246කින් පහත දැමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *