ඉදිරි මැතිවරණයක් සඳහා තරඟ කරන ආකාරය පිළිබඳ දැනට කිසිවක් කිව නොහැකි බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ ඩලස් කණ්ඩායම සමග ඒ පිළබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
රට මුහුණ දී ඇති අර්බුදය දිනෙන් දින තවත් දරුණු වන බව ද වාසුදේව නානායක්කාර සඳහන් කළේය.