පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්රියාකාරිකයෙකු වන නීතීඥ නුවන් බෝපගේ රටින් පිටව ගොස් තිබේ.
ඊයේ (09) රාත්රියේ ඔහු රටින් පිටව ගොස් ඇතැයි වාර්තා වෙයි.
පෙරටුගාමී සමාවාදී පක්ෂයට සම්බන්ධ ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ ආදීන් අත්අඩංගුවට පත් වන පසුබිමක නුවන් බෝපගේ රටින් බැහැර වී ඇත.