සනත් නිශාන්තගේ නිවසට කෝටි 02ක වන්දි…!

August 30, 2022 at 8:05 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට රු. කෝටි 2කට අධික වන්දි මුදලක් හිමිව තිබේ.

ඒ පසුගිය මැයි 09 වෙනිදා අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ ඔහුගේ නිවස වෙනුවෙන් බව සඳහන්ය.

මේ ඊට අදාළ චෙක්පත බවට සමාජමාධ්‍යවල හුවමාරු වන ඡායාරූපයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *