ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට රු. කෝටි 2කට අධික වන්දි මුදලක් හිමිව තිබේ.
ඒ පසුගිය මැයි 09 වෙනිදා අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ ඔහුගේ නිවස වෙනුවෙන් බව සඳහන්ය.
මේ ඊට අදාළ චෙක්පත බවට සමාජමාධ්‍යවල හුවමාරු වන ඡායාරූපයකි.
