හරක් මැරිල්ල නතර කළ මර්වින්ට ඇප ඕන නෑ..! – විනිසුරු…

August 18, 2022 at 7:01 pm | by emanisa.lk

කැලණියේ හරක් මැරීම නතර කළ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට ඇප අවශ්‍ය නැතැයි සඳහන් කළ කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඔහුට ඇප ලබා දී තිබේ.

කෙසේ වුව ද සැකකරු ලබන නොවැම්බර් 16 වැනි දා අධිකරණයේ පෙනී සිටිය යුතු බව විනිසුරුවරයා නියෝග කර තිබේ.

2007 රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු විමේ සද්ධියක් සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *