ජනාධිපති විදෙස්ගත වී නෑ…! එහෙම කීවේ වැරදීමකින්..! – කතානායක..

July 11, 2022 at 8:35 pm | by emanisa.lk

ජනාධිපතිවරයා තව දුරටත් මෙරට රැඳී සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

ජනාධිපතිවරයා විදේශ රටකට පිටව ගොස් ඇති බව තමා BBCයට  ප්‍රකාශ කළේ වැරදීමකින් බව ද  හෙතෙම සඳහන් කළේ‍ය.

තමා ජනාධිපතිවරයා සමඟ දුරකථනයේ නිරන්තරව සාකච්ඡා පවත්වන බව ද  ඔහු කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස