ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.
ලබන 13 වැනිදා ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වන බවට තමාට දන්වා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
පක්ෂ නායක හමුවෙි දී ගත් තීරණ කතානායකවරයා ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබිණි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website