වැල්ලවායේ ඉන්ධනහලක ගැටුමක්…! 13ක් අත්අඩංගුවට..පොලිස් නිලධාරියෙකුට තුවාල..!

July 6, 2022 at 10:36 am | by emanisa.lk

වැල්ලවාය ප්‍රදේශයේ පිරවුම්හලක කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 13 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එහි දී පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි.

ඊයේ (06) රාත්‍රියේ එම ඉන්ධන පිරවුම්හලට ලැබුණු ඉන්ධන තොගය බෙදා අවසන්වීමත් සමග පෝළිම්වල රැඳී සිටි ඉන්ධන නොලැබුණු පිරිසක් තමන්ට ද ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් කලහකාරී ලෙස හැසිරී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *