පිරවුම්හලක කිසියම් පිරිසක් ගැටුමක් ඇති කළ අවස්ථාවකට සම්බන්ධ වීඩියෝවක් සමාජමාධ්‍ය ජාලාවල හුවමාරු වෙයි.
එහි දී අත්අඩංගුවට ගත් ගැටුමට සම්බන්ධ පුද්ගලයෙකුට ගැටුම පාලනය කිරීමට පැමිණි හමුදා නිලධාරියෙකු පා පහරක් එල්ල කරන ආකාරය දැකිය හැකිය.
කෙසේ වුව ද මෙම ගැටුමෙහි සුලමුල පිළිබඳ එහි කිසිදු විස්තරයක් නොමැත.