රුසියානු යානයට නැවත යන්න අවසර…! වාරණය ඉවතට..!

June 6, 2022 at 2:47 pm | by emanisa.lk

රුසියානු ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසම් පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මෙම නියෝගය නිකුත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *