සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක අත්අඩංගුවට…!

May 17, 2022 at 6:43 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මැයි 9 වැනිදා ගෝල්ෆේස් අරගල භූමියේ විරෝධතාකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *