විදේශ රටවල මුදල් මෙරට මුද්‍රණය කරන තෝමස් ඩිලාරු සමාගමේ ශාඛාව බංගලිදේශය වෙත රැගෙන යාමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.
එම සමාගම මෙරට ස්ථාපිත කර ඇත්තේ ජේ.ආර්.ජයවර්ධන සමයේ වන අතර පසුගිය යුද සමයේ ද එය නිරුපද්‍රිතව පැවැතිනි.
රටේ පවතින උද්ඝෝෂණ ව්‍යාපාර ප්‍රචණ්ඩකාරි ක්‍රියා හේතුවෙන් සමාගම බංග්ලාදේශයට ගෙන යෑමට අදහස් කර ඇත.
මේ සමාගමේ මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් මෙරටට වසරකට අති විශාල ආදායමක් ලැබී තිබිණි. එම තීන්දුව ක්‍රියාත්මක වී මේ තෝමස් ඩිලාරු සමාගම් ශාඛාව මෙරටින් රැගෙන ගියහොත් එම ආදායම රටට අහිමි වන වනු ඇත.