චීන පාසල් සිසුන් පිරිසක් සිය පොකට් මනී එකතු කර ශ්රී ලංකාවට එවා තිබේ.
මෙලෙස එවා ඇති මුදල රු. ලක්ෂ 50කි. එම මුදල අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 1000කට ලබා දීමට නියමිතය.
වසංගත සහ වත්මන් දුෂ්කරතා ජය ගත හැකි යැයි ළමෝ ප්රාර්ථනා කරති.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website