අද (18) සිට පොදු ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ පොදු ප්‍රවාහන සේවා සහ ගෘහස්ථ උත්සවවල දී තව දුරටත් මුව ආවරණ පැළඳිය යුතු බවයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website