ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිරය අවසන්…!

April 3, 2022 at 3:35 pm | by emanisa.lk

ෆේස්බුක්, වට්ස්ඇප් යූටියුබ් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය  වෙත පිිිවිසීීම අවහිර කිරීම හවස 3.30ට අවසන් වෙයි.

ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයෙන් විදුලි සන්දේශ නියාමන කොමිසම වෙත නියෝග නිකුත් කර තිබේ.

මේ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ සමාජ මාධ්‍ය තහනමට කිසිදු පදනමක්  නොමැති බවත් තමන් ද vpn භාවිතයෙන් සමාජ මාධ්‍ය වෙත පිවිසෙන බවයි.

එහි දී දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති ඇමැති නාමල් රාජපක්ෂගෙන් විමසා ඇත්තේ මෙය ඔබේ බාප්පාට කිව නොහැකි ඇයි ද කියා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *