හදිසි නීතිය පැනවීමෙන් ජනතා පීඩනයට ලැබෙන පිළිතුර කුමක් දැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ප්‍රශ්න කරයි.
හිටපු රාජ්‍ය ඇමැතිවරයා විමසන්නේ හදිසි නීතිය පැන වූ විට රටට ඩොලර් උනන්නේ ද කියා ය.
රට පුරා හදිසි නීතිය පැනවීම අතිසාරයට අමුඩේ ගැහුවා වගේ වැඩක් යැයි ද ජයන්ත සමරවීර ප්‍රකාශ කළේ ය.