විමල් වීරයංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධූරවලින් ඉවත් කළේ කවර හේතු නිසා දැයි නොදන්නා බව සමගි ජන බලවෙිගයේ තලතා අතුකෝරාළ පවසයි.
සැබෑ ජනතා ප්රශ්න අමතක කරලීමට ආණ්ඩුව විවිධ නාඩගම් රඟ දක්වන බවට ද හිටපුු පාර්ලිමේන්තු මන්ත්රීවරිය චෝදනා කරයි.
කෙසේ වුව ද ජනතාද්රෝහී ආණ්ඩුව පළවා හැරීම සඳහා ඕනෑ ම පාර්ශ්වයක් සමග එකතු වී කටයුතුු කිරීමට තම පක්ෂය සූදානම බව ද තලතා අතුකෝරල අවධාරණය කරයි.